- අලි
- කොටි
- හාවෝ
- වඳුරන්
- හංසයන්
- කොක්කු
- ගිරවු
- නයි
- සුදු කපුටා
- කළු ව්‍යාග්‍රයා
- සිංහයන්
- කොක බුරා
- ඔටුවන්
- ගිරාෆ්
- මාළුවන්
- උලමා
- නරියන්
- පැස්බරා
- කොකටු වර්ග
Saturday, 10 September 2011
අපි සත්තු වත්ත බලන්න ගියා
අපි දෙහිවල සත්තු වත්ත බලන්න ගියෙමු. අපි සත්තු වත්ත බලන්න ගියේ වැන් එකේ. පුංචිලා නැන්දලා සමග මගේ ගෙදර අය සත්තු වත්ත බලන්න ගියාය. සත්තු වත්තේ
Friday, 9 September 2011
මටත් සිංහල ටයිප් කරන්න පුළුවන්
හුග දවසකට පස්සේ අදයි බ්ලොග් එක ලියන්න පටන් ගත්තා. ඒත් අකුණු ගගහ වහින්න ගත්ත නිසා ඉක්මනටම නැවැත්තුවා. පස්සෙ ආයෙත් ලියනවා.
Tuesday, 20 January 2009
මම දුල්ෂි
මම දුල්ෂි ලක්චානි රණතුංග.
මම ඉගෙන ගන්නේ එන්සෙප් පාසැලේ. තුන පන්තියේ.
මම තුන බී. අපේ පන්තියේ යාලුවෝ 18 දෙනයි.
හොඳම යාලුවා ටීචර්. වසන්ති ටීච.
අනිත් යාලුවො තමා
දිවියානි
හිමාසි
කවිස්කා
ඕසදි
සුලාර
ඔසද
බානුල
මිහිරංග
අමිදු
සලිසි
සලිසි පොතක් ලිව්වා. රසබත කියලා. හරි ලස්සනයි.
මම ඉගෙන ගන්නේ එන්සෙප් පාසැලේ. තුන පන්තියේ.
මම තුන බී. අපේ පන්තියේ යාලුවෝ 18 දෙනයි.
හොඳම යාලුවා ටීචර්. වසන්ති ටීච.
අනිත් යාලුවො තමා
දිවියානි
හිමාසි
කවිස්කා
ඕසදි
සුලාර
ඔසද
බානුල
මිහිරංග
අමිදු
සලිසි
සලිසි පොතක් ලිව්වා. රසබත කියලා. හරි ලස්සනයි.
Monday, 19 January 2009
Saturday, 17 January 2009
ඉංග්‍රීසි 3 පන්තිය. GRADE 3 ENGLISH
HELLO! I'M RUWAN.
මම රුවන්
HELLO! I'M MEENA.
මම මීනා
HELLO! I'M NIZAR,
මම නිෂාර්
HELLO! I'M KUSUM,
මම කුසුම්
HELLO! I'M KANDU.
මම කණ්ඩු
HELLO! I'M PANCHA,
මම පැංචා
HELLO! I'M DULSHI LAKCHANI RANATHUNGA
මම දුල්ෂි ලක්චානි රණතුංග
මම රුවන්
HELLO! I'M MEENA.
මම මීනා
HELLO! I'M NIZAR,
මම නිෂාර්
HELLO! I'M KUSUM,
මම කුසුම්
HELLO! I'M KANDU.
මම කණ්ඩු
HELLO! I'M PANCHA,
මම පැංචා
HELLO! I'M DULSHI LAKCHANI RANATHUNGA
මම දුල්ෂි ලක්චානි රණතුංග
Saturday, 20 December 2008
මගේ යාළුවා
Monday, 17 November 2008
Subscribe to:
Posts (Atom)

