Saturday 10 September 2011

අපි සත්තු වත්ත බලන්න ගියා

අපි දෙහිවල සත්තු වත්ත බලන්න ගියෙමු. අපි සත්තු වත්ත බලන්න ගියේ වැන් එකේ. පුංචිලා නැන්දලා සමග මගේ ගෙදර අය සත්තු වත්ත බලන්න ගියාය. සත්තු වත්තේ
  • අලි
  • කොටි
  • හාවෝ
  • වඳුරන්
  • හංසයන්
  • කොක්කු
  • ගිරවු
  • නයි
  • සුදු කපුටා
  • කළු ව්‍යාග්‍රයා
  • සිංහයන්
  • කොක බුරා
  • ඔටුවන්
  • ගිරාෆ්
  • මාළුවන්
  • උලමා
  • නරියන්
  • පැස්බරා
  • කොකටු වර්ග
ආදී සත්තුන් සිටියා. මට හරිම සතුටුයි.












2 comments:

වැසි දැරිය - The Rain Girl said...

ෂෝයි නංගා..ඉඩක් තිබුණොත් මගෙ බ්ලොග් එක පැත්තෙත් එන්නකො.

අටම්පහුර said...

අන්න හොදයි පුතේ දිගටම ලියන්ඩ . අපි එනවා කියවන්ඩ