Tuesday 20 January 2009

මම දුල්ෂි

මම දුල්ෂි ලක්චානි රණතුංග.
මම ඉගෙන ගන්නේ එන්සෙප් පාසැලේ. තුන පන්තියේ.
මම තුන බී. අපේ පන්තියේ යාලුවෝ 18 දෙනයි.
හොඳම යාලුවා ටීචර්. වසන්ති ටීච.
අනිත් යාලුවො තමා
දිවියානි
හිමාසි
කවිස්කා
ඕසදි
සුලාර
ඔසද
බානුල
මිහිරංග
අමිදු
සලිසි
සලිසි පොතක් ලිව්වා. රසබත කියලා. හරි ලස්සනයි.

Monday 19 January 2009

අද ගෙදර

තාත්තා අකුරු තියෙන තැනක් දාල දූන්නා
ඒකෙන්මේ අකුරු ගැහුවේ

Saturday 17 January 2009

ඉංග්‍රීසි 3 පන්තිය. GRADE 3 ENGLISH

HELLO! I'M RUWAN.
මම රුවන්
HELLO! I'M MEENA.
මම මීනා
HELLO! I'M NIZAR,
මම නිෂාර්
HELLO! I'M KUSUM,
මම කුසුම්
HELLO! I'M KANDU.
මම කණ්ඩු
HELLO! I'M PANCHA,
මම පැංචා

HELLO! I'M DULSHI LAKCHANI RANATHUNGA
මම දුල්ෂි ලක්චානි රණතුංග