Tuesday 20 January 2009

මම දුල්ෂි

මම දුල්ෂි ලක්චානි රණතුංග.
මම ඉගෙන ගන්නේ එන්සෙප් පාසැලේ. තුන පන්තියේ.
මම තුන බී. අපේ පන්තියේ යාලුවෝ 18 දෙනයි.
හොඳම යාලුවා ටීචර්. වසන්ති ටීච.
අනිත් යාලුවො තමා
දිවියානි
හිමාසි
කවිස්කා
ඕසදි
සුලාර
ඔසද
බානුල
මිහිරංග
අමිදු
සලිසි
සලිසි පොතක් ලිව්වා. රසබත කියලා. හරි ලස්සනයි.

No comments: