Saturday 22 October 2011

දෙරණ ලිට්ල් ස්ටාර් - නෙත්‍යා නිම්හාරී

දෙරණ රූපවාහිනියේ ලිට්ල් ස්ටාර් නැටුම් තරඟයේ අන්තිම දෙන්නට මගේ යාළු නංගි කෙනෙක් තේරිලා ඉන්නවා.
නෙත්‍යා නිම්හාරි. එයා අපේ පාසලේ 3 වසරේ නංගි කෙනෙක්. නටන්න හරි දක්‍ෂයි. අපි දෙන්නම නැටුම් ඉගෙන ගන්නේ එකම පන්තියේ. අපේ නැටුම් ගුරුතුමා මංජුල ප්‍රසාද් මයා. එයා තමා නෙත්‍යාට දෙරණෙ නැටුම් කියල දෙන්නෙත්. නෙත්‍ය හොඳ යාළුවෙක්. එයා තරඟෙන් දිනයි කියල අපි හිතනවා. අපි එයාට සුභ පතනවා.
මේ බලන්නකො නෙත්‍යාගේ නැටුම්! http://www.youtube.com/watch?v=AGwP-H_POQ0&feature=related

නෙත්‍යාට SMS දෙන්න.

DLS 13 කියල 9900 යවන්න.

නොවැම්බර් 5 පෙර.

No comments: