Saturday 10 September 2011

අපි සත්තු වත්ත බලන්න ගියා

අපි දෙහිවල සත්තු වත්ත බලන්න ගියෙමු. අපි සත්තු වත්ත බලන්න ගියේ වැන් එකේ. පුංචිලා නැන්දලා සමග මගේ ගෙදර අය සත්තු වත්ත බලන්න ගියාය. සත්තු වත්තේ
  • අලි
  • කොටි
  • හාවෝ
  • වඳුරන්
  • හංසයන්
  • කොක්කු
  • ගිරවු
  • නයි
  • සුදු කපුටා
  • කළු ව්‍යාග්‍රයා
  • සිංහයන්
  • කොක බුරා
  • ඔටුවන්
  • ගිරාෆ්
  • මාළුවන්
  • උලමා
  • නරියන්
  • පැස්බරා
  • කොකටු වර්ග
ආදී සත්තුන් සිටියා. මට හරිම සතුටුයි.












Friday 9 September 2011

මටත් සිංහල ටයිප් කරන්න පුළුවන්

හුග දවසකට පස්සේ අදයි බ්ලොග් එක ලියන්න පටන් ගත්තා. ඒත් අකුණු ගගහ වහින්න ගත්ත නිසා ඉක්මනටම නැවැත්තුවා. පස්සෙ ආයෙත් ලියනවා.