Friday 9 September 2011

මටත් සිංහල ටයිප් කරන්න පුළුවන්

හුග දවසකට පස්සේ අදයි බ්ලොග් එක ලියන්න පටන් ගත්තා. ඒත් අකුණු ගගහ වහින්න ගත්ත නිසා ඉක්මනටම නැවැත්තුවා. පස්සෙ ආයෙත් ලියනවා.

1 comment:

prasanna said...

කොච්චර හොදද දුව ලියනකම් අපි බලාගෙන ඉන්නේ