Monday 19 January 2009

අද ගෙදර

තාත්තා අකුරු තියෙන තැනක් දාල දූන්නා
ඒකෙන්මේ අකුරු ගැහුවේ

3 comments:

Bandula - බන්දුල said...

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/ තමා දාල දුන්නේ.

budhajeewa said...

නංගි, තාත්තට කියල විජේසේකර කීබෝජ් එකත් ටික ටික අහ ගත්ත නම් මොකද ? ඒක පුරුදු වුනාම වෙන මොකකවත් උදව් නැතිව ඕන තැනක සිංහලෙන් ලියන්න පුළුවන්.

ඔයා මේ පාර 2 වසර ද ? අළුත් පංතියේ අළුත් ටීචර් හොඳද ? ඔයාගෙ යාළුවො ගැනි අපිටත් කියන්න.

දුල්ෂි said...

තාත්තා කීවා සිංහලඅකුරැ තියෙන එකක් ගෙනත් දෙනවා කියලා.
මම දැන් තුනේ.