අපි දෙහිවල සත්තු වත්ත බලන්න ගියෙමු. අපි සත්තු වත්ත බලන්න ගියේ වැන් එකේ. පුංචිලා නැන්දලා සමග මගේ ගෙදර අය සත්තු වත්ත බලන්න ගියාය. සත්තු වත්තේ
- අලි
- කොටි
- හාවෝ
- වඳුරන්
- හංසයන්
- කොක්කු
- ගිරවු
- නයි
- සුදු කපුටා
- කළු ව්යාග්රයා
- සිංහයන්
- කොක බුරා
- ඔටුවන්
- ගිරාෆ්
- මාළුවන්
- උලමා
- නරියන්
- පැස්බරා
- කොකටු වර්ග
ආදී සත්තුන් සිටියා. මට හරිම සතුටුයි.
2 comments:
ෂෝයි නංගා..ඉඩක් තිබුණොත් මගෙ බ්ලොග් එක පැත්තෙත් එන්නකො.
අන්න හොදයි පුතේ දිගටම ලියන්ඩ . අපි එනවා කියවන්ඩ
Post a Comment